ප්‍රමුඛ පුවත 1

මීගොඩ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලයි

(UTV | කොළඹ) – මීගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 30 දෙනෙකු අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 7 දෙනෙකු ළඟ ගංජා ග්‍රෑම් 27ක් මෙන්ම තවත් එක් අයෙකු ළඟ හෂීස් මිලිග්‍රෑම් 200ක් තිබී හමුවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්ක පුරා හෙට (03) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 දින සිට

Mohamed Dilsad

Leave a Comment