ප්‍රමුඛ පුවත 1

වීදි සලකුණු විනාශ කරන්නන්ට දඬුවම්

 

(UTV | කොළඹ) – රටේ ස්ථාන ගණනාවක නිල වීදි ඉදිරිපිට තිබෙන්නාවූ නාම පුවරු වල දෙමළ නාම පුවරු විනාශ කිරීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

තවද , හානියට පත් සියලුම නාම පුවරු වහාම යථා තත්වයට පත් කරන ලෙස ද අගමැති විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී

Mohamed Dilsad

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

මේ මාසයේ පොහොර ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment