ප්‍රමුඛ පුවත 1

පක්ෂ නායකත්වය වෙනස් නොවන්නේ නම් දේශපාලනයෙන් ඉවතට [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය වෙනස් නොවන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔබේ ඡන්දය අපට ලබා දෙන්න

Mohamed Dilsad

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

Leave a Comment