ප්‍රමුඛ පුවත 1

ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇත්තේ එජාපයට [VIDEO]

(UTV | කොළඹ) – ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවසරය ලබාදීමේ හැකියාව මේ මොහොතේ  ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබාදී මහා මැතිවරණයකට අවස්ථාව සලසාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව විවාදය අද

Mohamed Dilsad

දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද සිට

Mohamed Dilsad

අම්බලන්ගොඩදී දියේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

Leave a Comment