ප්‍රමුඛ පුවත 1

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

(UTV | කොළඹ) – අද (25) පෙරවරු 6.30 ට පරිසරය සුරැකීමේ තවත් පියවරක් ලෙස කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරන ආකාරයට පාරිසරික ඒකකවල පොලිස් නිලධාරීන්ද, පොලිස් ක්‍රිඩා කොට්ඨාශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇතුලුව 400 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මේ සඳහා එක්ව සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

Mohamed Dilsad

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

Mohamed Dilsad

එජාප අපේක්ෂකයින්ට ඇමති සාගලගෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment