ප්‍රමුඛ පුවත 1

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

(UTV | කොළඹ) – උතුරු නැගෙනහිර ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව රටක් ලෙස සතුටු විය යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසනවා.

ඊයේ (21) සිය අමාත්‍යංශයෙන් සමුගැනීමේ අවස්ථාව නිමවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

ජනබල මෙහෙයුම අසාර්ථකයි – එජාපය කියයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමට රොබෝවරු

Mohamed Dilsad

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා පදනම් විරහිතයි-මහබැංකුව

Mohamed Dilsad

Leave a Comment