ප්‍රමුඛ පුවත 1

ෆවුසි පක්ෂයෙන් නෙරපීමට නිදහස් පක්ෂය තීරණය කරයි [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීම නිමවීමෙන් අනතුරුව ඒ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අදහස් පලකළා.

Related posts

හැකි ඉක්මනින් වත්කම් ප‍්‍රකාශ ලබාදෙන ලෙස අපේක්ෂයින් වෙත දැනුම් දීමක්

Mohamed Dilsad

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

Mohamed Dilsad

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment