විදෙස්

ට්විටර් ග්‍රාහකයන්ගේ ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

 

(UTV | කොළඹ) – ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ (21) සිට ක්‍රියාත්මක බව ට්විටර් සමාගම පවසයි.

ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන වසර 13 ක් පැරණි, ක්‍රියාකාරී ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැත.

එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර , නව පියවර තුළින් සිය සමාජ මාධ්‍ය ජාලයේ හිතකර වාතාවරණයක් සැකසීමට ට්විටර් සමාගම අදහස් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment