ප්‍රමුඛ පුවත 1

මේ වසරට අදාළ කොරියානු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

( UTV | කොළඹ) –  මේ වර්ෂයට අදාළ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද (22) නිකුත් කර ඇත.

විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය.

මෙම විභාගය පසුගිය මැයි 28 දින ආරම්භ වූ අතර, එය ඔක්තෝම්බර් 08 දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ පරිගණක ආශ්‍රිතව පැවැත්වීය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර ඇති බව එම විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටද?

Mohamed Dilsad

Leave a Comment