විදෙස්

ඉන්දියාවේ ඔක්සිජන් වායු අලෙවිය ඇරඹේ

(UTV | කොළඹ) – ඉන්දියාවේ දිල්ලි නගරය තුලට වායු දුෂණය වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇත.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවයි.

එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකි අතර විනාඩි 15ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04 ක පමණ මුදලක් ගෙවිය යුතු වේ.

බොහෝ විශේෂඥයින් පවසා සිටියේ ඔක්සිජන් වායුව සැපයීම වායු දුෂණයට පිලියමක් නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීනයේ වෛරස් රෝගීන් වැඩි වෙයි

Mohamed Dilsad

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි දරුවෙකු බේරා ගැනේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment