ප්‍රමුඛ පුවත 1

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

(UTV | කොළඹ) – ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත අදාළ නව පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු , නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදෙයි.

මිට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පත් කර ඇති බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

“දකුණු ලකට අලුත් මගක් ” ඇරඹේ

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදාවේ 3ක් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment