ක්‍රීඩා

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

(UTV | කොළඹ) – බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද කොල්කටා හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත් වෙන්නේ පළමු වරටයි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි හෙට තරගය සඳහා යොදා ගන්නා තණතීරුවේ තත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට කටයතු කළේය.

ඒ අනුව දෙරට අතර පැවැත් වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තියුණු තරගයකින් ඔස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

20යි විස්සෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

පකිස්තානයෙන් නව ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment