ප්‍රමුඛ පුවත 1

අගමැති සමුගැනීමේ දේශනය පවත්වයි [VIDEO]

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ සිය සමුගැනීමේ දේශනය සිදු කර තිබේ.

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන ලිපිය ඔහු විසින් ජනාධිපති වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ ඊයේ (20) තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන පැවසුවේ ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසා දෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතන 14කට නාම යෝජනා භාරදී අවසන්

Mohamed Dilsad

ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

Mohamed Dilsad

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment