ප්‍රමුඛ පුවත 1

වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට

(උදයම්,කොළඹ)  – වියට්නාමයේ නිල සංචාරය නිම කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණෙයි.

අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද(19) අළුයම 2ට පමණ දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා සිය වියට්නාම සංචාරය අතරමග නවතා දමා ඒමට තීරණය කළේ මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවු ඛේදවාචකය හේතුවෙනි.

ඒ අනුව මෙම සංචාරයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා කිහිපයක් අවලංගු කරමින් අග්‍රවමාත්‍යවරයා මෙලෙස  දිවයිනට පැමිණි බව අග්‍රමාත්‍ය  කාර්යාලය සඳහන් කළේය.

 

Related posts

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

අළුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

සජිත් – ගෝඨාභයට කල අභියෝගය ගැන පළවූ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment