ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (17) පැවති තුන්වන විස්සයි 20 තරඟයෙන් ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 156 ක් රැස් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තරඟයෙන් ධර්මදාස පරදා සිල්වා ඉදිරියට

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment