ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

(UTV | කොළඹ) –  UTV නාලිකාවේ නිල ඇප් එක ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන හරහා බාගත කිරීමේ හැකියාව දැන් ඔබට උදාවී ඇත.

UTV නාලිකාවේ විකාශය වූ සියලුම වැඩසටහන් සහ මෙහි විකාශනය වන සියලුම වැඩසටහන් සජීවීව නැරඹීමේ පහසුකම ද මෙමගින් හිමිවෙනු ඇත.

එමෙන්ම, අද (16) රාත්‍රියේ සිට UTV මැතිවරණ විකාශය සජීවීව නැරඹීමේ අවස්ථාව ද හිමිවන අතර , 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලද සැනින් ඇප් එක හරහා ඔබගේ ජංගම දුරකථනය වෙත ගෙන්වා ගැනීමට ද අවස්ථාව ලැබේ.

මෙම ඇප් එක බාගත කිරීම සඳහා https://play.google.com/store/apps/details?id=com.utv.channelapp යන ලින්ක් එක තුළින් සහ Google Play Store තුළින් ද මෙය බාගත කිරීමේ හැකියාව දැන් ඔබට ලැබෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment