ප්‍රමුඛ පුවත 1

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේ දී ආරක්ෂාවට පොලිසියේ 25,000 ක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන වල සිට ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 25,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

මේ සඳහා ඡන්ද මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවා තිබූ පොලිස් නිළධාරීන්ම යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙයට අමතරව ඡන්ද මධ්‍යස්ථාන හා අවට ප්‍රදේශයයේ ආරක්ෂාව සඳහා පොලිස් ජංගම මුර සංචාර 3,043 ක් ක්‍රියාත්මක කොට තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

මේ වසරට අදාළ කොරියානු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

Mohamed Dilsad

Leave a Comment