ප්‍රමුඛ පුවත 1

ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකගේ පැමිණීම

(UTV | කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද පවුලේ ඥාතීන් පිරිසක්ද ඒ සමඟ ඡන්දය ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Mohamed Dilsad

Leave a Comment