ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

ඡන්ද විමසීම පෙරවරු 7.00 ට ආරම්භ කර පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිතය.

මෙවර ඡන්ද පත්‍රිකාව දෙගුණයකින් දීර්ඝ වී ඇති හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැඩි කාලයක් ගතවිය හැකි බැවින්, කල්වේලා ඇතිව ඡන්දපොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

විපක්ෂ නායකයාට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක්.

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment