ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ

 

(UTV | කොළඹ) – ප්‍රථම වරට නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් හා ෆේස් බුක් ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල හෙට (16 දා) පස්වරු 6.00 සිට යූ ටියුබ්හි “Department of Government information” ”News.lk” වෙත පිවිසීමෙන් හා ෆේස් බුක් හි “Department of Government information” “News.lk” වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන වල මානුෂීය වගකීම් පිළිබඳ ජනපති පහදයි

Mohamed Dilsad

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment