කලා

මේඝා ආකාෂ් බොලිවුඩ් සිනමාවට

(UTV | කොළඹ) –  දමිල හා තෙළෙඟු සිනමාවේ අති දක්ෂ වගේම සුරූපී නිළියක් වන මේඝා ආකාෂ් රංගන දායකත්වය ලබාදෙන බොලිවුඩ් චිත්‍රපටයක් නොවැම්බර් 08 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ‘හීරෝ’චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි සරෝජ් පංචෝලි සමගින් මේඝා මෙම චිත්‍රපටයේ පෙනී සිටීමට නියමිතව තිබේ.

මේඝා ආකාෂ් මෙම චිත්‍රපටයද ඇතුළුව මේ වසරේදී චිත්‍රපට හයක් සඳහා සිය දායකත්වය ලබාදී ඇත.

මේ වසරේ වැඩිම ආදායමක් උපාගත් රාජිණිකාන්ත්ගේ ‘පෙට්ටා’චිත්‍රපටයේද මේඝා රංගනයෙන් දායක වී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි [LETTER]

Mohamed Dilsad

දෙවැනි වරටත් මව් පදවියට සූදනම් වන ඩූපියා

Mohamed Dilsad

රටපුරා සිනමාහල් ඇරේ

Mohamed Dilsad

Leave a Comment