ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

 

(UTV | කොළඹ) – රටවල් 7 ක් නියෝජනය කරමින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයින් 120 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අමතරව විවිධ ජාත්‍යන්තර සංවිධානවලට අයත් නිරීක්ෂකයින් පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුම් 4ක්

Mohamed Dilsad

කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කල තිදෙනෙක්ට මරණ දණ්ඩනය

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

Leave a Comment