ප්‍රමුඛ පුවත 1

වැල්වැටිතුරේ පොලිසියේ තැපැල් ඡන්දය ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණය  සඳහා  වැල්වැටිතුරේ  පොලිස්  ස්ථානය මඟින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 54ක් අතරින් 43ක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්  පරීක්‍ෂණයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි.

මෙම ප්‍රතික්ෂේපිත තැපැල් ඡන්ද 43න් 25ක්  පොලිස් ස්ථානයේ පරිපාලන දුර්වලතා මත ප්‍රතික්ෂේප වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පැවැත්වේ.

පරිපාලන දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවූ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා මේ මස 16 වනදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරඟ තහනමක්

Mohamed Dilsad

පිපිරීම් ගැන සොයන්න ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කරයි

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

Leave a Comment