ප්‍රමුඛ පුවත 1

රත්නපුර සහ බදුල්ලට නාය යාමේ අවදානමක්

(UTV | කොළඹ) – රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකට අදාළව නාය යාමේ අවදානමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙම නාය යාමේ අවදානම නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද නාය යාමේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද ජනපති කොමිසමට කැඳවයි.

Mohamed Dilsad

රජය මැදිහත්වීමෙන් ලබන ඉරිදා සිට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපෑලට

Mohamed Dilsad

Leave a Comment