කලා

අර්ජූන් කපුර්ගේ විවාහය ලබන වසරේදී

(UTV | කොළඹ) – ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා යන දෙදෙනා 2020 වසරේදී විවාහ වීමට තිරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවත් තවමත් දින නියමයක් නොමැති බවත් අර්ජූන් කපුර්ගේ පාර්ශවයෙන් වාර්තා වෙයි.

අර්ජූන්ගේ පියා වූ බොනි කපුර්ගේද කැමැත්ත මේ වනවිට මේ දෙදෙනාට හිමිව තිබේ.

 

View this post on Instagram

 

♥️

A post shared by Arjun Kapoor (@arjunkapoor) on

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Helicopter Eela ළඟදීම

Mohamed Dilsad

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයි

Mohamed Dilsad

Leave a Comment