ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් සංස්කෘතිය ගැන හෙළිදරව්වක් [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සුදු වෑන් මගින් පැහැරගෙන ගොස් පුද්ගලයන් ඝාතනය කිරීම හෙළිදරව් කරමින් අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය මෙහෙයවීමෙන් මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් නිල ඇඳුම් ලබන වසර මුල සිට

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර අද

Mohamed Dilsad

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment