ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක්  අද පෙරවරුවේ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඇතුළු ජනාධිපතිවරණ අපේක්ෂකයින් රැසක් එම හමුවට එක්ව සිටියේය..

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අවස්ථාවට එක්ව නොසිටීමද කැපී පෙනුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුරු කීටයන් බෝ වන ස්ථානවල නම් ප්‍රසිද්ධ කර නීතිමය පියවර

Mohamed Dilsad

නව රජය අතීතයේ වැරදි නැවත කළහොත් ඊට හඬ නඟනවා [VIDEO]

Mohamed Dilsad

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment