ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු කියා සිටියේ තමා ජනාධිපතිධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි මන්ත්‍රීවරයා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන බවත් දුෂිත දේශපාලන සංස්කෘතිය නිමාකරමින් දුෂණ චෝදනා නොමැති වෘත්තියවේදීන්ගෙන් සමන්විත තරුණ අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද කරුණු දැක්වීමට හිස්බුල්ලා සුදානම්

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment