ප්‍රමුඛ පුවත 1

ඝාතන චෝදනා ලැබ සිටි ජූලම්පිටියේ අමරේ පෝරකයට

(UTV | කොළඹ) –  මිනී මැරුම් චෝදනා එල්ල වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කරනු ලැබීය.

ඉකුත් 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

එම වසරේ හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ රැස්වීමට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

තම රට දිනවන්න කටයුතු කරන්න – ඇමති සාගල රාජකීය විද්‍යාලයේදී කියයි

Mohamed Dilsad

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

Leave a Comment