ප්‍රමුඛ පුවත 1

අධිවේගයේ බරවකුඹුක – හම්බන්තොට කොටස විවෘත වේ [VIDEO]

(UTV | කොළඹ) –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ විවෘත කරනු ලැබීය.

කිලෝමීටර 40 ක දිගින් යුත් එම කොටස විවෘත කිරීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක, සූරියවැව, මත්තල සහ හම්බත්තොට යන පිවිසුම් ද විවෘත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෝය සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට

Mohamed Dilsad

ගෝඨාභයගේ හදවත් සැත්කම නිසා සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment