ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට හමුවට

 

 

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

අධ්‍යාපන ඇමතිගෙන් විමර්ශන නිලධාරීන් වෙත නියෝගයක්

Mohamed Dilsad

ගර්භනී ගුරුවරියන්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment