ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රිකා පිළිබඳ slfp තීරණය හෙට

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමේ ගිවිසුමට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුලු පිරිසකට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (05) පැවැත්වීමට නියමිත වේ.

නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට පස්වරුවේ දී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් බවට වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

කොළඹ පාසැල් තුනක සිසුන් අතර ගැටුමක්

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment