ප්‍රමුඛ පුවත 1

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර ගුරුවරයා විසින් 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

සුබ්‍රමනියම් ස්වාමිගෙන් හිටපු ජනාධිපතිට ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment