ප්‍රමුඛ පුවත 1

ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දමයි

(UTV | කොළඹ) –  ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් හරහා සමාජ ජාලය, දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දැමීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි දැනුම්දෙයි.

දේශපාලනඥයන් මුදලට දැන්වීම් ප්‍රචාරය කිරීමට වඩා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියි.

කෙසේවෙතත් දේශපාලන වෙළඳ දැන්වීම් අත්හිටුවීමේ යෝජනාවක් ෆේස්බුක් සමාජ ජාලය විසින් මීට ඉහතදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ට්විටර් නව තීරණය සමස්ත ලෝකයටම බලපාන අතර එය ලබන වසරේ පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණයට සෘජුව බලපානු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති කිහිපයක සහය

Mohamed Dilsad

වල්ලපට්ටා තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

ගිනි අවි සහ උණ්ඩ සමඟ හමුදා සෙබලෙකු සහ හමුදා සිවිල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment