ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති කිහිපයක සහය

(උදයම්,කොළඹ)  – අද රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත අඛණ්ඩ දුම්රිය වර්ජනයට තමන් ද සහාය ලබා දෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමිනි.

එම සංගමයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන්  දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

 

Related posts

ඥානසාර හිමියන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

නව සංධානය ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment