ප්‍රමුඛ පුවත 1

ලංකාවේ දෙවන ජාතික රෝහල අද නම් කෙරේ

 

(UTV | කොළඹ) – මහනුවර ශික්ෂණ රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස අද (30) නම් කර තිබේ.

අද පෙරවරු 9 ටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වන මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්වීමත් සමඟ එම රෝහල මඟින් සිදුකෙරෙන සේවය තවදුරටත් පුලුල් වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ශපතනයෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වේ [VEDIO]

Mohamed Dilsad

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

Mohamed Dilsad

Leave a Comment