ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය ආශීර්වාදයක් කරගත් අපේක්ෂකයන් සිටිනවා [VIDEO]

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කරගත් ජනාධිපති අපේක්ෂකයන්ද සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

තිහාරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල යළි පහළට [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිල අද වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment