ප්‍රමුඛ පුවත 1

දේශප්‍රේමී යුගයකට පැමිණෙන්නේ හොරුන් සමඟයි – මරික්කාර් [VIDEO]

(UTV | කොළඹ) – දේශප්‍රේමී යුගයක් හදන්න කතාකරන පුද්ගලයන් පැමිණෙන්නේ පරණ හොරුන් සමඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මුස්‌ලිමවරුන්ගේ සාකච්ජාවකට එක්වෙමින්.

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසද මේ අවස්ථාවට එක්වුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලට වෙනදේ

Mohamed Dilsad

Leave a Comment