ප්‍රමුඛ පුවත 1

අන්තවාදීන් පරාජය කිරීමට සියළු දෙනා එක්වන්න – රනිල් [VIDEO]

(UTV | කොළඹ) – අන්තවාදීන් පරාජය කර මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්‍ෂා කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වාම සහයෝගීතා සමුළුවට එක්වෙමින්.

මෙම අවස්ථාවට ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

දෙසැම්බර් 7 වනදා ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපියි – එ.ජ.නි.ස

Mohamed Dilsad

ඇල්පිටියේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

Leave a Comment