විදෙස්

මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

 

(UTV | කොළඹ) – කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 438ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡුන්ද 20ක් පමණි.

දෙසැම්බර් මස 12 වන මහ මැතිවරණය පැවැත්වෙන අතර මැතිවරණයක් පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය යුතු වේ.

කෙසේ වෙතත්, මෙම සතිය තුළ ඊට අනුමැතිය හිමි වනු ඇති බව විදෙස් පුමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රික්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

Mohamed Dilsad

මලාලාට සාම නියෝජිත තනතුරක්

Mohamed Dilsad

පුද්ගලයින් 165 ක් සමග ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment