ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට පාසල් අද වසයි

 

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (30) දිනයේ වසා තැබිමට තීරණය කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව මාතර මුලටියන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ද අද දිනයේ වසා තැබෙන බව ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පුත්තලම සහ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහියක ද මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ රාජපක්ෂලා – රන්ජන් [VIDEO]

Mohamed Dilsad

හෙට සිට ඩෙංගු මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment