Trending News

අයි.එස්. සංවිධානයට නව නායකයෙක් පත් කෙරේ

(UTV | කොළඹ) – සිරියාවේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර  අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඔවුන්ගේ නව නායකයා ලෙස අබ්දුල්ලා කර්ඬේෂ් පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

2003 වසරේ ඔහු බග්ඩාඩි සමඟ ඉරාකයේ සිරගත වී සිටි බවත් ඉරාකයේ සදාම් හුසේන් හමුදාවේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවත් සඳහන්.

අබු බකර් අල් බැග්ඩෑඩිගෙන් පසු අබ්දුල්ලා කර්ෂේෂ් අයි.එස්. ත්‍රස්ත සංවිධානය බාර ගනු ඇතැයි, අයි.එස්ත ත්‍රස්ත සංවිධානයේ පුවත් ප්‍රසිද්ධ කරන අමාක් පුවත් ඒජන්සිය පවසා තිබේ.

අයි.එස්. ජ්‍යෙෂ්ඨයන්ගේත් අයි.එස්. සාමාජිකයන්ගේත් ගෞරවයට පාත්‍ර වූ අයකු ලෙස අබ්දුල්ලා කර්ෂේෂ් සැලකෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Date of Ramadan celebration to decide today – Grand Mosque

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

Editor O

Catalonia leaders jailed for sedition by Spanish court

Mohamed Dilsad

Leave a Comment