ප්‍රමුඛ පුවත 1

තරුණ පරපුර උදෙසා නව වැඩසටහන් පෙළක් – සජිත් [VIDEO]

(UTV | කොළඹ) – නවීන තාක්ෂණය පෙරටු කරගනිමින් තරුණ පරපුර උදෙසා නව වැඩසහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ගලිගමුව නගරයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27,161ක්

Mohamed Dilsad

කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණයට සුදානම් – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

Leave a Comment