ප්‍රමුඛ පුවත 1

සිවනේසතුරෙයි හමුවීමට විපක්ෂ නායක යයි [VIDEO]

(UTV | කොළඹ) – මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටින පී.එම්.වී.පී. පක්ෂ නායක පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද මඩකලපුව බන්ධනාගාරය වෙත පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික මදුරු මර්දන සතිය අප්‍රේල් මස 03 දා සිට 09 දා දක්වා

Mohamed Dilsad

රට තුළ මන්දපෝෂණය දුරලීමට තිරසාර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රෙයේ වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment