ප්‍රමුඛ පුවත 1

ව්‍යාපාරික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට වැඩසටහනක් [VIDEO]

(UTV | කොළඹ) – සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය ශක්තිමත් කරලීම උදෙසා නිවැරදි මාර්ගෝපදේශන වැඩසහනක් සැකසිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

Mohamed Dilsad

පේදුරුතුඩුව වෙඩිතැබීමෙන් පසු කලහකාරීව හැසිරුණු දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් බංකරයටත් හානි

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment