ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

(UTV | කොළඹ) – යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට වාණිජ ගුවන් ගමන් කටයුතු නොවැම්බර් මස පළවනදා සිට ආරම්භ කිරීමට තීරණයකර ඇති බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ තීරණය ගැනීමෙන් පසුව නොවැම්බර් පලවෙනිදා සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට වාණිජ ගුවන් ගමන් ආරම්භ කෙරෙන බව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් 

Mohamed Dilsad

පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment