ප්‍රමුඛ පුවත 1

අන්තරේ සිසුන් 51 දෙනා ඇප මත නිදහස්

(UTV | කොළඹ) –  අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් ඊයේ (24) සිදුකළ විරෝධතාවය අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වූ සිසුන් 51 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇත.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට මෙම පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

විරෝධතාවයේ යෙදුණු එක් සිසුවෙකු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ

Mohamed Dilsad

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment