විදෙස්

බ්‍රෙ‍්‍රක්සිට් යෝජනාව විවාදයට ගැනීමට එකඟවෙයි

(UTV | කොළඹ) – එළඹෙන දෙසැම්බර් 12 වන දා මහාමැතිවරණයක් පැවැත්වීමට එකඟ නම්, නවතම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය විවාද කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කි‍්‍රයාවලිය වන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මෙම මස 31 වැනිදාට පෙර අවසන් කළ යුතු වේ.

මීට අමතරව බොරිස් ජොන්සන් ඔහුගේ නව බ්‍රෙක්සිට් යෝජනාව, පාර්ලිමේන්තුවේ දී විවාදයට නොගෙන සම්මත කර ගැනීම සඳහා අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව කල් දැමීමට ද කටයුතු උත්සාහ ගත් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට විරෝධය දැක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු ජාතිකයාගේ මරණයට එරෙහි ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

Mohamed Dilsad

ඩෙන්වර් බන්ධනාගාරයේ වෛද්‍යාධාර නොමැතිව දරු ප්‍රසූතියක්. [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය ජනරජදින සැමරුම් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment