විදෙස්

ඉන්දීය ජනරජදින සැමරුම් දිනය අදයි

(UTV|ඉන්දියාව) – තායිලන්ත රජු, භූතාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආසියාන් සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දීය ජනරජදින සැමරුම් උළෙල නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේදී පැවැත්වුණි.

මෙහිදී ආරක්ෂක හමුදා පෙළපාලිය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගනු ලැබීය.

ඉන්දීය රාජ්‍ය නායකයින් මෙන්ම විදේශීය රාජ්‍ය නායකයින් අඩි 100 ක් විශාල වේදිකාවක රැදී සිටින අතර එය වෙඩි නොවදින වීදුරුවලින් ආවරණය කර තිබු බවද සඳහන්වේ.

69 වන ජනරජ දින සැමරුම් උළලේ ආරක්ෂාව සඳහා යොදවා ඇති භට පිරිස 60,000 කට අධිකය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/INDIA-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/INDIA-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/INDIA-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/INDIA-4.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

Leave a Comment