ක්‍රීඩා

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

 

(UTV | කොළඹ) – බදුල්ල වින්ස්ටන් ඩයස් ක්‍රීඩාංගණයේදී ඊයේ (24) ආරම්භ වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් අදින් (25) ඇරඹෙනවා.

ක්‍රීඩා උළෙල අවසන් වන්නේ අනිද්දා (27) දිනයේදී වන අතර අද දිනයේ තරඟ 22 ක් පැවැත්වීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

කෝලි වසරේ වැඩි ලකුණු රැස්කළ ක්‍රීඩකයා වේ

Mohamed Dilsad

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment